නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

07 July 2011

මට මැරෙන්නට හිතේ.........

මේ ආදරේ තරම්....
ඔබ දන්නේ නෑ වගේ...
මගේ කල්පනා ලොවෙන්..
ඇයි පිට වෙලා ගියේ......


හිත උමතු වන තරම්...
පෙම් කරන තරම්.....
ඔය කදුළ හැර තියා...
නෑ මා වෙනතකට ගියේ.......


මේ වගේ දුර ගිහින්....
නුඹ බලන විට මෙසේ...
ඔය පපුවෙ හිස තියන්....
මට මැරෙන්නට හිතේ......

Post Comment

6 comments:

  1. ඒ ආදරේ කවදහරි එයැයිට තේරුම් ගන්න පුලුවන් වේවි. එදාට එයා ගොඩක්ම දුක් වෙයි මෙහෙම කෙනෙක් නේ මම් දාලා වෙනතක ගියේ කියලා.

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්....ඔව්.....එයාට දවසක තේරෙයි.....:(

    ReplyDelete
  3. හපොච්චියේ ලියිල තියෙන දේවල් මේක නම් ලස්සනම ලස්සනයි කියල හිතට එකගව කියන්න පුළුවන් හැබැයි චුට්ටක් විතර බොළදයි හරිනේ ගැණු ළමයි ටිකක් විතර බොළද වෙන්න ඕනේ කියනවනේ. :P

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්... ආදරේ කරන කොයි කවුරුත් බොළඳයි තමා..ගෑණු ළමයි වැඩිපුරම..ඒක හරි..
    ස්තූතියි...:)

    ReplyDelete
  5. හොද කොල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කෙල්ලෝ...
    හොද කෙල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කොල්ලෝ...
    .
    .
    මේ අය ආදරය කරන්න පටන් ගන්නවා...
    ......
    ඊට පස්සේ හොද කෙනා නරක කෙනාට රැවටෙනවා...
    .....
    ....
    ...
    ..
    .
    එතන ඉදලා හොද කොල්ලෝ හිතන්නේ හැම කෙල්ලම වංචාකාරියෙක් කියලා...
    හොද කෙල්ලෝ හිතන්නේ හැම කොල්ලම වංචාකාරයෙක් කියලා...
    .
    ..
    ...
    ....
    .....
    හොද කොල්ලෙකුයි හොද කෙල්ලෙකුයි හම්බ උනාම ඒ අය ආදරේ කරන්නේ නෑ...
    හොද යාලුවෝ විතරක් වෙනවා..

    ReplyDelete
  6. @Sihina -හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්:( ඒක ඇත්ත වෙන්න පුළුවන්

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....