නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

07 July 2011

හීන.......

මල් හීන දකින්න එපා කියලා
මට ඉගැන්නුවෙ ඔයා.....
ඒ මල් හීන ඉක්මණටම පර වෙනවා කිව්වෙත්

ඔයාමයි...
එහෙම කිව්ව ඔයාම අද,

මොකක්ද මංදා  අදුරු හීනෙක 
අතරමං වෙලා.....
ඔව් රත්තරං......

මාව තනි කරලා...ඔයා.....ඈතකට ගිහින්...........
ඔයා ඈතකට ගිහින්........

               

Post Comment

4 comments:

  1. මල් මල් හීන දකින්න එපා කියලා ඒ හීනෙකම අතරං කරලා යන එක අපරාදයක් නේ !!!!

    ReplyDelete
  2. ඔව්.....වෙන්න ඇති.....එහෙම අතරම0 උනාම දැනෙන අසරණකම වචන වලින් ලියන්න බැරි තරම්.....

    ReplyDelete
  3. මේවා කියවන එක ටිකක් භයානකයි වගේ හෑහ්.

    ReplyDelete
  4. හික්ස්ස්ස්ස්ස්... ඒ මොකෝ ඒ??

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....