නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

09 July 2011

ආදරේ............



ආදරේ තරම් මිනිස්සු අසරණ කරන තවත් දෙයක් මේ ලෝකෙ තියනවද මන්දා.....මේ ඇස් වලට නොපෙනුනත්..


ආදරේ තරම් මිනිස්සුන්ට ,මේ ජීවිත වලට දැනෙන වෙන කිසිම දෙයක් නැතිව ඇති.........


මේ පු0චි ජීවිත කාලෙ පුරාවටම අපි විඳින විඳවන ගොඩාක් දේවල් අස්සේ..


මේ ආදරේ හැ0ගිලා තියෙනවා....


ඒත් සමහර වෙලාවකට හැම දෙයක්ම සුන්දරව ගලාගෙන යද්දි...ආදරේ කියන්නෙත් හරිම සාමාන්‍ය දෙයක් විදියට දැනෙන වෙලාවලුත් තියෙනවා....


ආදරේ කොයි තරම් වටිනවද කියල දැනෙන්නෙ ඒක අපේ ජීවිත වලින් ගොඩාක් ඈතට ගියාට පස්සෙ.......


ඒත් අපෙන් ඈත් වෙලා යන සමහර දේවල් කවදාවත් ආයෙ ඒ විදියටම අපිට ළ0 වෙන්නෙ නෑ.....


ආදරෙත් එහෙමයි........

Post Comment

3 comments:

  1. ආදරේ තමයි මිනිස්සු ජීවත් කරවන්නේ. ඒ වගේම මිනිස්සුන්ගේ හිත්වලට බලාපොරොත්තු දෙන්නේත්.

    ඒ වගේම

    මිනිස්සුන්ගේ ජීවිත නැතිම කරලා දාන්නත් ඒ ආදරයට පුලුවන්. සමහරු ආදරය හින්දා ජීවිත කාලයම විඳවනවා.

    ReplyDelete
  2. ඒක ඇත්ත මධූ.....ගොඩාක අය ආදරේ හින්දා ජීවිත කාලෙම විදෝනවා.....ආදරේ ජීවිත වෙනස් කරන්නෙ පුදුම විදියට....හොදට නරකට දෙකටම....

    ReplyDelete
  3. hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....