නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

29 November 2012

වැම්පයර් පෙම්වතා නුඹ


ආදරේ සීරුවෙන් ගලා ගිය
හදවතේ .......,
නුඹ නමටම ආදරේ පොම්ප කළ
හදවතේ.........,
සියුම් ලේ නහර සියල්ලම
ක්ෂ්ණිකවම හප කළ .......,
ආදරේ අංශුමාත්‍රයක් තරම්
ඉතුරු නොකළ.......,
ජීවත්වෙන්න හුස්ම පොදක් යදිමින් 
මරණාසන්න වුනු මාව......,
සියලු මතක අමතක නොකරම,
හප කරපු, දුර්වල හිත විතරක්ම
ඉතුරු කර ......,
මග දමා ගිය  නුඹ

වැම්පයර් පෙම්වතෙක්!!!!!!



Post Comment

72 comments:

  1. චපලකම නිසා අපි
    පැනගියා මම නුඹෙන්
    නුඹ ගියා හිත අරන් මට හොරෙන්
    කරන්නට දෙයන් නැති නිසාවෙන්
    කුණු ලේ රස නිසා මම
    ආදරේයි තවම ඒ අතීතෙට
    උඹ හිටිය..................

    ReplyDelete
    Replies
    1. හප කල දමා ගිය හිතත් තියන්,
      තවම පණ අදිනවා මම ඉතින්....
      කුණු ලේ රස වුනත් මතකනම්
      ආයෙමත් ඇවිත් , යන්න අරගෙන මතකයන්....

      ස්තූතියි අධිපති අයියෙ!! :)

      Delete
  2. Iwaraaaaaai :P Menna pissu hadila Damon ayyata :P

    ReplyDelete
    Replies
    1. :p හික්ස්ස්ස් මගෙ ලව් එකනෙ <3
      [im]http://images4.fanpop.com/image/photos/16200000/Damon-Salvatore-smiling-face-damon-salvatore-16243663-349-386.jpg[/im]

      Delete
  3. දැන් ඉන්න කෙල්ලන්ට වෑම්පයර් පිස්සුව... කොල්ලොන්ට මොන කලක් යයිද මන්දා... ;)

    ReplyDelete
    Replies
    1. ඔව් බං මුන්ට දැන් ටොයිලට්....ආ... නෑ මොකක්ද අර ට්වලයිද මොකක්ද පිස්සුව! කෙල්ලෙක් හොයාගන්නනං සුදුමැලි වෙලා වෙජිටේරියන් ලේ බොන එකෙක් වෙන්න වෙයි වගේ! ලෝක විනාසේ බං ලෝක විනාසේ! :D :D

      Delete
    2. සාතන් අයියා- හික්ස්ස්ස්.:D අහ්හ් මට තියෙන පිස්සුව අයියා දන්නවානෙ.. චුට්ටිත්තක් වෙනස්.. ;) ඩේමන් <3

      Delete
    3. සුදු පූසා අයියා- ආ........... මෙ මෙ... ට්වයිලයිට් පිස්සුව නෙවෙයි මටනම්.. ;) මම ඒකෙ ඉන්න වැම්පයර්ස්ලාට කැමති නෑ.. :/ මේ වෙන වැම්පයර් කෙනෙක් ගැන :P එයා වගේ නම් වෙන්න බෑ කාටවත්ම හික් හික් :P :D

      Delete
    4. ඇයි බං නඟේ මොකා උනත් ලේ බොන එකෙක් නොවැ ඔය වැම්පයරයෝ! අපි පොඩ්ඩක් අරක්කු ටිකක් බිව්වම මැරෙන්න හදන උඹලා ලේ බොන අමුනුස්සයින්ට ලව් කරන එක කොහොම වාවන්නද! :D

      Delete
    5. හික්ස්ස්ස්ස්ස්ස්ස්.... ආ... ඉතින් ඔයාලත් අරක්කු නැතුව ලේ බොන්න පුරුදු වෙන්න... ;) එහෙම නැත්තම් වැම්පයර්ස්ලා වගේ ජාති දෙකම බොන්න :P හික් හික්..

      Delete
    6. මෙයා නම් කියයි.. ඊට පස්සෙ ඉතින් හතර වටේම කෙල්ලන්ගෙ ලේ බීලා ගෙදර යන්නෙයි? පාරෙ තමයි ලගින්න වෙන්නේ..

      Delete
    7. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... :D අරක්කු බීලා ගෙදර යනවාට වඩා ලේ බිලා ගෙදර යන එක අවුලක් නැද්ද මන්දා...;)

      Delete
  4. ඔක්කොම පෙංවත්තු ඔහොම තමා අක්කියො! හැබැයි මෙයාල කෑවම කාපු එක්කෙනත් එහෙමම කෙනෙක් වෙන බව මතක තියාගන්න! :)

    අද දවාලෙත් වැම්පයර් කතාවක් බැලුව! :)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්... ඔක්කොම පෙම්වත්තු කිව්වාම අලියා මලයත් එහෙමද හෑ?? ;)

      අහ්හ්හ් මොකක්ද ඒ බලපු කතාව?

      Delete
    2. මං ඉතිං පෙංවතෙක්යැ! :)

      ම්...... Abraham Lincon $##@$ ඔන්න ඔහොම එකක්!

      Delete
    3. අහ්හ්හ් Vampire Hunter කතාව නෙ? මම ඩවුන්ලෝඩ් කලා.. බලන්න බැරිවුනා තාම..:)

      Delete
  5. හ්ම්ම්ම්...වෙනස් විදියක හිතට දැනෙන කවියක්....ලස්සනයි

    ReplyDelete
  6. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක වැම්පයර්ස්ලා නේද? හැබැයි මේ ලියල තියෙන්නේනෙම් වැම්පයර් කෙනෙක් ගැන වෙන්න බෑ :)

    ReplyDelete
    Replies
    1. හිහ්හ්හ්හ් හිහ්හ්හ්හ්.. ඒ වගේ තමා අක්කෙ!! ම්ම්ම්.. වැම්පයර් කෙනෙක් වගේ කෙනෙක් ගැන..;)

      Delete
  7. හපොයි... මේ
    damonටද ලිව්වේ... හලේ... පිස්සු හැදෙයි... :D ;)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්.... ඩේමන්ට නෙවෙයි අක්කි, ඩේමන් වගේ හැන්ඩ්සම් වෙන කෙනෙක්ට..;)

      Delete
  8. Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... :D

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. me mokada meka man makala thiyenne ?
      mona pissuwak welada mata ?

      Delete
  10. හැපූ............................................යි...
    මම කිව්වනේ..හරියන්නෙම වැම්පයර් කෙනෙක්ම තමයි....නියමෙට ගැලපෙනවා ඔයාට..සිලාවටම..
    අනේ පව් ඉතින් නේද අර අසරණ කොල්ලා...කාගේ උනත් දරුවෙක්නේ දෙයියනේ...ඌ හීනෙන්වත් හිතන එකක් නෑ ඌට මෙහෙම වෙයි කියලා...නේද...

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්... අනිවා.. ඩේමන්ව ගැලපෙන්නෙ මට..;)

      වැම්පයර්ස්ලා පවු න හෆ්ෆා... :p

      Delete
  11. අනෙ අම්මියොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ :P

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්..... බය වෙන්න එපා.. ;)

      Delete
  12. ලී කූඤ්ඤයක් හදවතට බැස්සුවා නම් ඌ සදහටම නිදා ගනී !

    ReplyDelete
    Replies
    1. අනේ මොන හිතකින් එහෙම කරන්නද හෆ්ෆා.... :(

      Delete
  13. ආදරයක අගය ‍නොදන්නා වැම්පයර්ල ‍බොහොමයි.... ඒත් කළින් අදුනගන්න විදියක් නැහැ‍නෙ නංගි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අක්කෙ.. කලින් අඳුනගන්න බැරිකමෙන් විදෝනවා...

      Delete
  14. ලේ බැංකුවේ වාහනේකට එන්න කියන්නද ? ලේ ටිකක් දිලා යන්න...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... පුලුවන් නම් හුස්ම වැටෙන හදවතක් ගෙනත් දෙන්න.. දැන් මේක අක්‍රීයයි!!!

      Delete
  15. මේ ඔයා මගේ ආදරේට කවි ලිව්වට කමක් නැහැ ඔය අනවශ්‍ය විදිහට එයා දිහා බලනවා එහෙම නෙවේ... ;)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... බයවෙන්නෙපා මෙයා.. ;) මේ ලිව්වෙ එයා ගැන නෙවෙයි.. අරයා ගැන.. හික්ස්ස්ස්

      Delete
  16. වෙයර්වුල්ෆ් කෙනෙක් තමයි එකම විසඳුම.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. වෙයාර් වුල්ෆ් කෙනෙක් හොයාගන්න වෙනවා..;)

      Delete
  17. ලේ කඳුලක් නැහැ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... ලේ නහර වේලිලා.. හුස්ම වැටෙන්නෙත් නෑ දැන් නම්...

      Delete
  18. හිහිහී.. හම්මෝ..! :D

    හොඳ වැම්පයර් කෙනෙක්ව හොයමු ;)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... :D හොද වැම්පයර්ස්ලා දුර්ලභයි අක්කියො!!! හම්බුනොත් කියන්නකෝ... :*

      Delete
  19. අම්මේ... මේ දවස් වල හීනෙනුත් වැම්පයර්ලා පෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ?? වැමපයර් කෙල්ලෙක් ඇවිල්ලා කිස් එකක්වත් දුන්නාද අයියාට? :p

      Delete
  20. දැන් කාලේ වැම්පයයර්ස්ලා වැහි වැහැලා.. වහාම අපේ ලේ බැංකුවේ එකාට කියන්න ඕන රෑට හොඳට යතුරුදාලා තියන ලේ සොච්චම පරිස්සන් කර ගනින් කියලා.. හිතුවක්කාරියෙක් වැම්පයර් කෙනෙක් වුණාම මොනා කරයිද දන්නෑනේ
    ඒක නෙවි.. වැම්පයර් කෙල්ලොත් ඉන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... ඔව් ඔව්.. කියන්න බෑ.. ලේ බැංකු කැඩිවොත් ඉතින් වැම්පයර් කෙනෙක් තමා ;) මම වැම්පයර් වුනත් අහිංසක හිතුවක්කාර වැම්පයර් කෙනෙක් තමා..:P


      ඔව් ඔව්.. නැතුව.. වැම්පයර් කෙල්ලොත් ඉන්නවා.. පරිස්සම්වෙන්න අයියේ!! ;)

      Delete
  21. කොහොමත් ඉතින් කාලා බලන්නයැ කොහොමද මනුස්සයා කියලා, ඒ නිසා පරෙස්සමෙන් ටික දවසක් ආශ්‍රය කරන එක තමයි නුවණට හුරු! Lady වැම්පයර්ලත් නැතුවා ම නෙවෙයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත...:) ඒත් ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බෑනෙ..:)

      ලේඩි වැම්පයර්ස්ලාත් ඕනෙ තරම්...

      Delete
  22. මං මේ කල්පනා කලේ කව්ද මේ වැම්පයර් කියලයි.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... :D

      Delete
  23. හෆොයි.. මෙයාලා මේ ටිකේම කතාව වැයම්පයර්ලා ගැන.. හා හා.. :)

    ReplyDelete
    Replies
    1. හා හා.. අයියාත් වැම්පයර් කෙනෙක්නෙ...;) :p

      Delete
  24. ඇත්තටම එහෙම කෙනෙක් හිටියද? ලස්සනට අකුරු කරලා තියනවා. ජය!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්.. ඔව්.. එහෙම කෙනෙක් උන්නා...:) ස්තූතියි!!!

      Delete
  25. අම්මෝ.... වැම්පයර් හෙවනැල්ලටත් මං හරි බයයි....

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්.. වැම්ප්යර්ස්ලා හෙවණැලි දදා ඉන්නෙ නෑ.. කෙලින්ම පනින්නෙ බෙල්ලට...;)

      Delete
  26. අද කාලෙ කෙල්ලො එක්ක ඉන්න පුළුවන් වැම්පියර්ලටම තමයි. හික්ස්.. ඔන්න මමත් මේ පැත්තට ආව අදමයි.
    Thoughts Of Yasith | යසිත්ගේ සිතුවිලි

    ReplyDelete
    Replies
    1. :O හික්ස්ස්.. එතකොට කොල්ලොන්ට මොකැයි වෙන්නෙ???

      :) ස්තූතියි ආවට. එහාටත් එන්නම්කෝ..

      Delete
  27. වැම්පයර් කෙනෙක් දෂ්ඨ කලාම අපිටත් වැම්පයර් කෙනෙක් වෙන්න පුළුවන් නේද?
    එතකොට හදවත නැති වුනත් මැරෙන්නැතිව ඉන්න පුළුවන්!!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්... ඔව්. ඔව්.. වැම්පයර් කෙනෙක් වෙනවා.. මැරෙන්නෙ නැතුව සෑහෙන්න කල් ඉන්න පුලුවන්...

      Delete
  28. ලේ බොනවා කියලා ඔහොමත් බොනවද, නැද්ද මං අහන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ හෆ්ෆා... බලන්නකෝ.... :(

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....