නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

25 December 2012

නත්තල් සීයා වෙත.....,



අනේ නත්තල් සීයෙ....,
මට අලුත් ඇඳුම් ආයිත්තම් එපා.....,
චොක්ලට් කෑම බීම එපා....,
පවුඩර් සුවඳ විලවුන් ,
නා නා ජාති මට මුකුත්ම එපා....,
පූලුවන් නම් විතරක්,
මේ කැඩිච්චි බිඳිච්චි හිත
හදන්න පූලුවන් ඒ හිත .....,
මේ හිත හොයන, මේ හිත ඉල්ලන,
ඒ හිත අරන් එන්න හනිකට....
එතකොට මටත් පුළුවන් සමරන්න
මේ නත්තල මහ ඉහළින්ම......!!!!!!



ප.ලි- 
ලැබුවා වූ නත්තල ඔබ සැමටම සතුට සමාදානය පිරි, සුභම සුභ නත්තලක් වේවා!!!

Wishing you peace , love and joy this Christmas!!!!

Post Comment

61 comments:

  1. හිටපන් බන්....මග එනවා...!!!

    ReplyDelete
    Replies
    1. අපෝ... ඔයා නම් නාවට කමක් නෑ...:p

      Delete
  2. මම මේ බයේ ආවේ ඩේමන්ව ඉල්ලලාද කියලා... :P

    ReplyDelete
    Replies
    1. හිකිස්‌...,,මාත් හිතුවා අන්තිමට එයාව ඉල්ලලා ඇති කියලා :P

      Delete
    2. කැරලි- හා හා.. මම මේ එයාවත් ඉල්ලන්න හදලා නිකන් උන්නා.. ඔයා පවුනෙ.. ;)

      Delete
    3. ChammA අයියා- හික්ස්....ඩේමන්ට වඩා වැදගත් දේවල් තියෙනවා මට තව. හරිද? :p

      Delete
  3. කැඩිච්ච බිඳිච්ච හිත් හදන්න වෙන හිත් වලට බෑ! එ්ක හදාගන්න පුලුවන් වෙන්නෙ කැඩිච්ච බිඳිච්ච හිතටම විතරයි!

    ReplyDelete
    Replies
    1. මේකෙ විදියට පුලූවන්!! අනික පුළුවන්ද බැරිද කියලා දන්නෙ හිත අයිති කෙනා තමයි හරියටම.. :)

      Delete
  4. ඒ කැඩුණු හිත හදන ක්‍රමයක් නත්තල් සීයා ළඟවත් නැහැ සහෝ. ඔයාටත් සුභ නත්තලක් වේවා!!!
    කෝරලේ වලව්ව

    ReplyDelete
  5. ඉන්න! මං ළඟ සුපර් ග්ලූ එකක් තිබ්බා! අරගෙන එන්නම්!!!

    ReplyDelete
    Replies
    1. හා හා.. ඉක්මනටම ගේන්නකෝ.. ඒකෙන්වත් අලවන්න බලමු!!

      Delete
  6. හිත තියෙන්නෙ ඔයා ලඟමයි...ඒක හොයාගන්න.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්... හොයලා බැලුවා.. තාම හම්බුනෙ නෑ...

      Delete
  7. අයියෝ කොහොම ගේන්නද අනේ හිත.නාඩ ඉදින් කෙල්ලේ...බලමු ලබන අවුරුද්දේවත්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්.. බලමුකෝ ලබන අවුරුද්දෙවත්!!

      Delete
  8. එක පාරක් මේ හිත කඩපු ඒ හිත ආයෙත් ඉල්ලන්නෙ? මේ හිත ආයෙ කඩාගන්නද? ඔන්නොහේ නත්තල සමරන්න ඔයා වටේ ඉන්න ඔයාගෙ යාලුවොත් එක්ක, කැඩිච්ච බිඳිච්ච එක හදන්න එක හිතට 10ක් ගානෙ හිත් තියේවි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... ඇත්ත තිත්තයිනෙ සහෝ!! මක් කොරන්නද..:) ස්තූතියි

      Delete
  9. ඉලන්දාරි නත්තල් සීයෙක් ඒවි...!
    හිත ගුලිකරගෙන නිදාගන්න..!

    ReplyDelete
    Replies
    1. ආව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්..... <3 එහෙමවත් කරලා බලමුකො!!

      Delete
  10. මෙන්න මේක බලන්න. නත්තල් සීයා දෙන්න පුළුවන් හොදම තෑග්ග ගෙනත්
    https://www.facebook.com/video/video.php?v=4576009111936

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්... බලමුකෝ..

      Delete
  11. ම්..නත්තල් සීයා නම් දැන් අමාරුවේ වැටිලා තියෙන්නේ මට පේන විදිහට..

    සුභ නත්තලක් හිතූ..

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්... පවු අසරණ සීයා නේහ්?? :)

      Delete
  12. ඔන්න සීයේ ඊලඟපාර නත්තලටවත් වැම්පයර් කොළුවෙක්ව අල්ලලා මල්ලක දාල මේ කෙළීට ගෙනැත් දුන්නා නම්...
    සුභ නත්තලක් හිතූ....!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... අන්න තොටි අයියාට තමා තේරුනෙ!!! වැම්පයර් කොලු පැටියෙක්නම් පංකාදුයිනෙ... ;)

      Delete
  13. බිඳුන හිතක් හොඳ කරන්න පුළුවන් හිත් විරලයි..
    ඉතින් ඒ හිත ඉක්මනටම ගෙනත් දෙන්න මේ දැරිවිට ඊ ළඟ නත්තලට කලින්ම.. ;)

    සුබම සුබ නත්තලක් නංගි‍යෝ..!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කි!! එහෙම හිත් හරිම අඩුයි!!! :)

      Delete
  14. මුවාගේ හුලන් ගියා බන්... පොඩ්ඩක් ලේට් වෙයි ඈ

    ReplyDelete
  15. මන්දන්නෑ අක්කියො ම‍ට ගොඩක් දුක හිතුනා.ඔයාට සුබ නත්තලක් වේවා!

    ReplyDelete
    Replies
    1. සිනහා ..කඳුළු.. එනවා.. යනවා.... :)

      Delete
  16. මොනවා කරන්නද එහෙමනම් හිතුට මේ පාර නත්තල් සමරන්න වෙන්නේ නැනේ..... මොකද ඕක ඉතින් නත්තල් සියට දෙන්න වෙන්නේ නැනේ.......

    මොනවා උනත් සුභ නත්තලක්....

    ReplyDelete
    Replies
    1. දේවා අයියා කොහොම කියනවාද හෆ්ෆා..:p නත්තල් සීයා මට ගෙනත් දෙන්නම් කිව්වා ලබන නත්තලට... ;)

      Delete
  17. සුභ නත්තලක් හිතුවක්කාරී....

    නත්තල් සීයට කැඩිච්ච හිත හදන්න බෑ.. ඒත් ඒ හිත හදන්න පුළුවන් කෙනෙක් හොයල දේවි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මම කියන්නෙත් නත්තල් සීයාට නෙවෙයි.. නත්තල් සීයාට ඒ හිත ගෙනත් දෙන්න කියලා විතරයි...

      Delete
  18. සුභ නත්තලක් ඔයාටත්... ඇයි අප්පා මේ අපි වගේ අපුරැ කොල්ලෝ ඉද්දි නත්තල් සියට කියනවද ඔහොමත්. ...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... සීයාට කිව්වෙ ඒ හිත ගෙනත් දෙන්න කියලානෙ..;)

      Delete
  19. ඇඩෙනවා....
    අපිට ඔනේ දේවල් අපිට ඔනේ විදියට හම්බවෙන්නේ නෑ කියලනම් මම දැන් අත්දැකීමෙන්ම දන්නවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්... දන්නවා නේන්නම්.. ඒත් හිත ඉතින් අහන්නෙ නෑනෙ..

      Delete
  20. Subha naththalak wewa !!!
    Bidunu hitha hada ganna puluwan thamantamai...

    Kaalaya obata maga penwawi...

    ReplyDelete
    Replies
    1. කාලය හුඟාක් දේවලට විසදූමක්ලුනෙ..:)

      Delete
  21. හ්ම්ම්....ඒක නම් නත්තල් සියට කරන්න බැරි වේවි. ඔයාටම තමා කැඩිච්ච හිත ආයෙමත් හදා ගන්න වෙන්නේ...අපි හිතන පතන ඉල්ලන ගොඩක් දේවල් අපිට ලැබෙන්නේ නැහැ.ඒකයි ඇත්ත...

    ඔයාට සුභම සුභ නත්තලක්!

    ReplyDelete
  22. ඔයාටත් සුබම සුබ නත්තලක්!

    ReplyDelete
  23. නත්තල් සීයා පණ කඩාගෙන දුවනවා ඇති.
    සුබ නත්තලක් වේවා !

    ReplyDelete
    Replies
    1. පිණි මුවෝ ඉද්දි මොකට දුවන්නද.. ;)

      Delete
  24. හුග කාලෙකින් ආවේ.. සුභ නත්තලක් හිතූ...

    ReplyDelete
    Replies
    1. ආ... සාදරෙන් පිළිගන්නවා... :)

      Delete
  25. අනේ දෙවියනේ මේ දැරිවිට එන අවුරුද්දේ වැලන්ටයින් දිනේවත් හිතේ හැටියට සමරන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවා....!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා... මම වැලන්ටයින් සමරන්නෙ නෑනෙ.. ;)

      Delete
  26. ඒ හිතා මේ හිතා අර හිතා එක්ක ඔය කැමති ඒ හිත ටොනාඩෝ එකක පැටලිලා ඔයාගේ කකුල් දෙක ළඟටම එන්න කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.. ටොනාඩෝ එහෙක පැටලිලා හිත කකුල් දෙක ළඟට ආවටනම් කමක් නෑ...හැබැයි ටොනාඩෝ එකට මගේ හිතේ තියෙන එව්වාත් ගහගෙන ගියොත් තමයි වැඩේ!!

      Delete
  27. කැඩිච්ච හිත නත්තලෙන් පස්සෙවත් සුවපත් වේවා !

    ReplyDelete
  28. සීයා ට ඕව පුලුවන්ද ?? නත්තල් අයියෙක්වත් ආවනම් ඔන්න....;)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.. අයියෙක්!!! පිස්සු තමා ;)

      Delete

  29. ගොඩක් අහිංසක ඉල්ලීමක් නේද ?
    ඉක්මනින්ම ඉටු වේවා කියල ප්‍රර්ථනා
    කරනවා, හොද හැටි දන්නා නිසා ඒ හැගීම..

    ReplyDelete
  30. අඩේ අප්පා දැන් නත්තල් ඉවරනේ......මං පරක්කුයි වගේ..

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....